විශාල වෙහෙරක් සහිත පන්සලක් තනන්නට උවමනාවූ අතර එය වසර 33 ක් තිස්සේ ඉදිකර ඊයේ සිට විවෘත වුණා.(1991-2001 කාලයේ ඉදිකිරීම් සිදුවූයේ නැත)
බුබ්බුලාකාර මහවැලි චෛත්‍යය කුළුණු හෙවත් ටැම්පිට 32 ක් මත ඉදිකළ ලොව එකම චෛත්‍යය වන අතර එහි උස අඩි 289කි. රුවන් වැලි සෑයට වඩා අඩි 2 ක් පමණක් අඩුය.
විශාල හිස් අවකාශයක් චෛත්‍යය ඇතුළේ තිබෙන අතර බැතිමතුන්ට එයට පිවිසිය හැකිය.