ඒ අනුව සෞඛ්‍ය ලේකම්අනුර ජයවික්‍රම හා සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල යන මහත්වරුන්ට මෙසේ උපදෙස් ලබා දී තිබේ.
මෙතෙක් පිළිකා රෝගියකු වෙනුවෙන් වෙන් කළ රුපියල් ලක්ෂ 15ක මුදල රෝගියාට ප්‍රමාණවත් නොවුණහොත් එය රෝගියා මියයාමට තරම් හේතුවක් බැවින් රෝගියාගේ ජීවිත කාලය පුරාම ඔහුට අවශ්‍ය ඖෂධ ඇතුළු
ප්‍රතිකාර සේවාවන් නිදහස් සෞඛ්‍ය සේවාව යටතේ ලබාදීමට තීරණය කර ඇත.