සංචාරයක් සදහා මෙරටට පැමිණ සිටින නොර්වේජියානු අගමැතිනි එර්නා සෝර්බර්ග් ඇතුළු නියෝජිත පිරිස පෙරේදා (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිතුමා හා අගමැතිවරයා හමුව තිබුණා.
එම අවස්ථාවේ ඡායාරූප පහතින්