රනිල් බාල දක්ෂයාට ඇන්ද කොළඹ කැම්පොරිය

පන්දහසකට වැඩි බාලදක්ෂයින් පිරිසකගේ සහභාගිත්වයෙන් 51වන කොළඹ බාලදක්ෂ කැම්පොරිය මේ දිනවල කොළඹ විහාරමහාදේවි උද්‍යානයේදී පැවැත්වේ.

අගෝස්තු 10 සිට 14 දක්වා පැවති මෙහි තේමාව ‘ජලය, ජීවිතය මෙන් අනාගතයට සුරකිමු‘ යන්නයි.
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ එම ආර්යාවද පසුගියදා එයට පැමිණ ‘බාලදක්ෂ දිනය‘ සමරා තිබූ අතර රනිල් බාල දක්ෂයෙකු ලෙස සැරසී සිටියේය.







Pix Courtesy By -Mawbima.lk