ශ‍්‍රීලනිප 65 වන සංවත්සරයේ 
දමිළ නිවේදිකාව
මෛත‍්‍රී වෙනුවට මහින්ද පිළිඅරන්


ඊයේ (04) කුරුණෑගල මාළිගාපිටිය ක‍්‍රීඩාංගණයේදි පැවැති ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වන සංවත්සරයට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන රැස්වීමට සාම්ප‍්‍රාප්ත වන අවස්ථාවේ
සිංහලෙන් ඒ බව නිවැරදිව කිව්වද දමිළ භාෂාවෙන් කතා කළ නිවේදිකාව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාව පිළිගන්නවා යයි කියා පසුව නිවැරදි කර තිබුණි.
මේ ආකාරයේ වැරදීම් මින් ඉහත අවස්ථා කිහිපයකත් උත්සව වල සිදුවී ඇත.
පහත පළවන්නේ නිවේදිකාවේ වරද පසුබිමෙන් ඇසෙන රැස්වීමේ වීඩියෝවකි.