ඊයේ මරණ දඩුවම නියමවීමෙන් පසු වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද සිල්වා අද උදෑසන එහි සිට ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතවූ සිද්ධියක් වාර්තා වෙනවා.
මරණ දඩුවම නියමවූ රැඳවියන්ට බන්ධනාගාරයේ නීති රීති අනුව පිටතට පැමිණ
අද පෙරවරුවේ ව්‍යායාම් සදහා වෙන් කර ඇති එම කාලයේ දුමින්ද තමන් කල් ඇතිව හඳුනන බන්ධනාගාර සගයන්ද යළි මුණගැසී තිබෙන අතර පසුව ඔවුන් සමග සුහදතාව වර්ධනය කරගනිමින් කි‍්‍රකට් කී‍්‍රඩාවේ නිරත වී ඇති බව බන්ධනාගාර ආරංචි හෙළි කළා.
ඔහුගේ ක්‍රිකට් කන්ඩායමට එක්ව ඇත්තේ මරණ දඩුවමට ලක්වූ තවත් පිරිසකි.