පසුගිය රජය සමයේ වාහනයක ගමන් කරමින් සිටියදී පිරිසක් වාහනය වටකර වෙඩි තැබීම නිසා ඝාතනයට ලක්වූ සන්ඩේ ලීඩර් හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය
සම්බන්ධ විධිමත් පරීක්ෂණ පසුගියදා ඇරම්භ කිරීමෙන් පසුව එම දේහය මෙම 27 වැනි දා යළි ගොඩ ගෙන පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ අද අවසර ලබා දුන්නේය.