වැනි වැනී පාරේ ගිය ගුවන් හමුදා නිලධාරියා 
වෑන් රථයේ හැපුණ හැටි CCTV

රත්මලාන ගුවන් හමුදා කඳවුරට අනුයුක්ත නිලධාරියෙකු පසුගියදා රාත්‍රී කාලයේ සාදයක් නිමවී බීමතින් යද්දී කඳවුර අසළ පාරේ වෑන් රථයක හැපීම නිසා මරු දැක තිබුණා. ඔහු රාත්‍රී කාලයේ වාහනයේ හැපුණ ආකාරය දැක්වෙන CCTV වීඩියෝ මේ වනවිට ප්‍රසිද්ධ කර තිබේ. මියගිය ගුවන් හමුදා බලගණ සැරයන්වරයා

ගුවන් හමුදා කඳවුරට කුලී පදනම මත ලබාගත් වෑන් රථයට


බීමත්ව වැනෙමින් පාර මැද සිටියදී හැපෙන අතර පසුව එම වෑන් රථය හෝ ඒ අසළට ආ ත්‍රීරෝද රථය හෝ යතුරු පැදිය තුවාල කරුට උදව් නොකර සිරුර පැත්තකට කර මාර්ගයේ ඉඩ ලබාගෙන පළා ගොස් තිබුණා.
මේ වනවිට වෑන් රථය පැදවූ ගුවන් හමුදා කඳවුරේ නිලධාරියා අත්අඩංගුවට පත්ව ඇත.
එම වීඩියෝව පහතින්