එක්‌සත් ජාතික පක්‍ෂ හිටපු මහ ලේකම් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්‌ස අත්තනායක මහතාට එරෙහිව අධිචෝදනා තුනක් යටතේ නීතිපතිවරයා විසින් ඊයේ (9 දා) පස්‌වරුවේ කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබීය.
එලෙස කිරීමෙන් ජනාධිපතිවරණ මැතිවරණ ප්‍රතිඵලවලට බලපෑමක් ඇති කිරීම, ජනවර්ග අතර අසමගිය ඇති කිරීම හා කූට ලේඛන සකස් කිරීම යන අධිචෝදනා ද විත්තිකරුට එල්ල වී තිබේ. එකී ක්‍රියාකලාපය මගින් ජාත්‍යන්තර සිවිල් හා දේශපාලන අයිතිය පිළිබඳ සම්මුතිය උල්ලංඝනය වී ඇතැයි ද එමගින් පෙන්වා දී තිබේ.
ඒ. ඡේ. ඒ. අබේනායක