'දිවි නැඟුම' යන නාමය වෙනුවට නැවත 'සමෘද්ධි' යන නාමය යොදා ගැනීමට පෙරේදා (18දා) පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමට එස්. බී. දිසානායක අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබි ඇත.
ඒ අනුව 2013 අංක 1 දරන දිවි නැඟුම පනත සංශෝධනය කිරීම දැනටමත් සිදුකර ඇත.