http://www.gossiplankanews.com/2016/11/best-images-the-2016-supermoon.html#more

පොහොය දිනයේ විශාල සුපිරි සඳ
ලෝකය පුරා දර්ශනය වූ අයුරු ඡායාරූප


වසර 68 කට පසු අද (නොවැ.14) පොහොය දිනයේ පෘථිවියට ආසන්න ලෙස සඳ පෑයීම සුපිරි පුර හඳක් ලෙස නම් කර තිබුණා. එයට හේතුවන්නේ සාමාන්‍යයෙන් සඳ දක්නට ලැබෙන වට ප්‍රමාණයට වඩා සියයට 14 කින්  විශාලව අද පුර හඳ දර්ශනය වීම නිසාය.
මේ විශේෂ සංසිද්ධියට අදාළ ඡායාරූප මේ වනවිට
ලෝකයේ විවිධ රටවල ඡායාරූප ශිල්පීන් අන්තර්ජාලයට එක්කර තිබෙනවා.


(විශාලත්වය වටහාගනු පිණිස සඳ සමග වෙනත් වස්තූන්ද එකට තිබියදී ඡායාරූපයට නගා ඇත)
ඒවා පහතින්
 Lambert's Bay, South Africa
Reunion Tower in downtown Dallas,Texas,USA
Compton Hill Water Tower,Missouri, USA
Columbus, Ohio,USA
Port-au-Prince, Haiti
Kansas City, Missouri, USA
Washington, DC,USA
West Londn,UK
O2 Arena in south-east London,UK
Beijing,China
Sydney,Australia