Home
English
About
Advertising
YT
FB
X
Contact
Ad Code
Latest News
දිලිත් ජයවීර කැලණිය රජමහා විහාරයට නාග ධාතු ප්‍රදර්ශනයක් ඉල්ලයි
හිරු ස්ටාර් චමෝද් කවිශ්කගේ වාහනය ගිනි තබා විනාශ කරලා
සුදු වලිගේ ඇත්තෝ වීඩියෝවට එරෙහිව ආදිවාසීන් නඩුමගට
පුෂ්පිකාගේ කිරුළ ගැලවූ පසු පැළඳගත් ආශ්යාට වරෙන්තු
ඩික්මන් පාරේදී මහ රෑ රිවර්ස් කරපු වාහනයට යටවූ පුද්ගලයා මරුට - 19 රියදුරු සැඟවී සිටියදී හසුවේ
Advertisement
Home
News
ට්‍රම්ප්ගේ පළමු කතාව - බෙදුනා ඇති දැන් අපි එක්වෙමු
ට්‍රම්ප්ගේ පළමු කතාව - බෙදුනා ඇති දැන් අපි එක්වෙමු
November 09, 2016
අද සිය ජනපතිවරණ ජයග්රහණයෙන් පසුව ඇමරිකාවේ මීළඟ ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජාතිය අමතා විශේෂ කතාවක් කළා.
"හිලරි ක්ලින්ටන්ට මම සුබ පතනවා.
ඇය ගොඩක් මහන්සියෙන් තරග කළා. රිපබ්ලිකන් හා ඩිමොක්රටික් වශයෙන් බෙදුන කාලය අවසන්. එකට එක්ව එක ජාතියක් ලෙස ඉදිරියට යන්න කාලය ඇවිල්ලා. එකට එකතු වී ශ්‍රේෂ්ඨ රටක් හදමු" යනුවෙන් ඔහු පැවැසීය.
ට්‍රම්ප් ලබන ජනවාරියේදී ඇමරිකානු ජනපති ලෙස දිවුරම් දෙනු ඇත.
News
Side
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read Other News
Advertising Space
Recent Posts
25/recent/post-list
Load More News
Gossip Lanka News Stats
Close Menu