Home
English
About
Advertising
YT
FB
X
Contact
Ad Code
Latest News
අම්බලන්ගොඩ වෙඩිතැබීමකින් 'සුද්දා' මරුට
බටලන්ද ගැන රනිල් ඉරිදා උත්තර බඳිනවලු
රිළවුන්, වඳුරන්, ලේනුන්, හාවුන්, අලින් ගණං කරන්නේ හෙටයි
වෛද්‍ය පිරිසක් ඩුබායි වෙත ගුවනින් යද්දී හැන්ඩ් ලගේජ් වලින් ලක්ෂ 50 ක් උස්සලා
නැඳගමුවේ හිමි පන්සලේදී ඝාතනය කළ සැකකාරිය ගුවන්තොටුපළේදී අත්අඩංගුවට
Advertisement
Home
News
මහේල මුම්බායි කන්ඩායමේ ප්‍රධාන පුහුණුකරු - සතුටට හින්දියෙනුත් කථාකරයි
මහේල මුම්බායි කන්ඩායමේ ප්‍රධාන පුහුණුකරු - සතුටට හින්දියෙනුත් කථාකරයි
November 19, 2016
ඉන්දීය ප්‍රිමියර් ලීග කණ්ඩායමක් වන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ 2017 ප්‍රධාන පුහුණුකරු තනතුර
සඳහා ශ්‍රී
ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රීඩක මහේල ජයවර්ධන පත්කොට ඇත.
ඔහුගේ පත්වීම සිදු කර ඇත්තේ හිටපු පුහුනුකරු ඔස්ට්‍රේලියානු ක්‍රීඩක රිකී පොන්ටින් ඉවත්ව යාමෙන් පසුය.
මහේලව එම තනතුරට තෝරාගත් සතුටට හින්දියෙන්ද කතාකරමින් වීඩියෝවක් එක්කර තිබේ.
News
Side
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read Other News
Advertising Space
Recent Posts
25/recent/post-list
Load More News
Gossip Lanka News Stats
Close Menu