පසුගියදා කුලියාපිටිය වෙරළගම ප්‍රදේශයේ නිවසක රාත්‍රී කාලයේ සොරකමක් සිදුව තිබේ.එම සොරකමින්
පසුව පැමිණි
හොරා ගැන තොරතුරු සොයන්නට නිවසේ දවිකර තිබෙන සීසීටීවී කැමරා පද්ධතිය පරීක්ෂා කිරීමේදී නිවසේ වම්පස පිහිටි මඩවක් අසළ ගැවසුණ සැක කටයුතු පුද්ගලයකු දකැ ගන්නට ලැබී ඇති අතර ඔහු සම්පූර්න නිරුවතින් එම නිවසට පැමිණ සොරකමේ යෙදී ඇතැයි වාර්තා විය.
ඒ අනුව සොරාගේ CCTV වීඩියෝව අනුව සැකකරු හඳුනාගැනීමට පොලිසිය විහේෂ විමර්ශනයක් අරඹා ඇත.