![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEikflu7DejtRp0u0kPCjblevZky35D6VpHYQkvTd48RQ2q3XWxzGcLIbHnkX3IgQswpb-O4o0yVapDeM24uv6wa00-aCvSbjrbmj1Retco0ih_45eN0ArzXIbVXRDpm-9cd7IeFTdKG3No/s1600-rw/3banner.jpg)
දඹදිව වන්දනා සඳහා 2016 වසරේ
මේ මස 31 වැනිදාට පෙර අදාළ පැමිණිලි හා අදහස් 011 2 30 76 74 හෝ 011 2 30 79 05 දුරකථන අංක වෙත දන්වන ලෙස ඉල්ලා ඇත.
2017 වසර සඳහා සුදුසුකම් සපුරා ඇති දඹදිව වන්දනා චාරිකා සංවිධාන ලියාපදිංචි කිරීමට ලැබෙන පැමිණිලි හා අදහස් සැලකිල්ලට ගන්නා බව බුද්ධ ශාසන අමාත්‍යාංශය දන්වයි. ලේකම්, බුද්ධ ශාසන අමාත්‍යාංශය , අංක 135 ධර්මපාල මාවත කොළඹ 7 යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන්ද අදාළ පැමිණිලි සහ අදහස් යොමුකළ හැකිය.