
හිරුණිකා මහින්ද එක්ක කතා නොකිරීම හා
කතා කිරීම
ඡායාරූපයේ දෙවන කොටස
පසුගියදා අන්තර්ජාලය පුරා ප්‍රචාරය වූ ඡායාරූපයකින් කියා තිබුනේ අභාවප්‍රාප්ත රත්නසිරි වික්‍රමනායක මැතිතුමන්ගේ අවමංගල්‍යය අතරතුර හිටපු ජනපති මහින්ද රාජපක්ෂ හා මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර දෙදෙනා එක ළඟ වාඩිවූ අවස්ථාවක හිරුණිකාට දේශපාලන ප්‍රශ්න නිසා
මහින්ද සමග
ආන්දෝලනය ඇති කළේ ඇතැමුන් දේශපාලන අරමුණු තකා ඉදිරිපත්කර තිබුනේ පළමුවැන්න පමණක් වූ නිසාය.
මෙම ඡායාරූප දෙක ලබාගත් කසුන් හර්ෂ ජයතුංග අපට එම ඡායාරූප දෙකම එවා තිබුනේ පහත පරිදිය.

