
කළු ගල් වැටී 2 නෙකු මරුට
මොරගහකන්ද – කළුගඟ වාරි ව්‍යාපෘතියේ ගල් කන්දකට යටවු අයගෙන් මියගිය ගණන 2 දක්වා මේ වනවිට ඉහළ ගොස් තිබේ.
මුලින් අනතුරට පත් එක් අයෙකු මියගොස් දෙදෙනෙකු තුවාල ලද බවට තොරතුරු ලැබුණ අතර එක් අයෙකු බේරාගැනීමට මෙහෙයුමක්
ක්‍රියාත්මක විය. නමුත්
ඇතුලත් කිරීමට ගෙන යන අවස්ථාවේදී මරණයට පත්ව තිබෙනවා.
පැය දහයකට ආසන්න කාලයක් යුධ හමුදාව හා පොලිසිය මෙන්ම මහවැලි නිළධාරින් සහ ප්‍රදේශ වාසීන්
එක්ව අනතුරට පත් පුද්ගලයා බේරා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දරා තිබුණි.
හමුදා කමාන්ඩෝ භටයින් 30 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් රැගෙන M I 17 වර්ගයේ හෙළිකොප්ටර් යානා 2ක් ගනේමුල්ල හමුදා කඳවුරේ සිට ලග්ගල ප්‍රදේශය බලා පිටත් කර එම පුද්ගලයා බේරා ගැනීමට මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ මෙහෙයවීමෙන් හමුදා මෙහෙයුමක් අරඹා තිබුණ මුත් අවාසනාවන්ත ලෙස ඔහු පසුව මියගියා.







