වරාය පරිශ්‍රය කේන්ද්‍ර කරගනිමින් කොළොම්තොට වෙසක් කලාපය, ඇමති අර්ජුනගේ වරාය සහ නාවික අමාත්‍යාංශය මුල්වී සංවිධානය කරන අතර එහිදී
ලොව ප්‍රථම ලේසර් තාක්ෂණික වෙසක් තොරණක්ද නිර්මාණය කර ඇති බව කියැවේ.
මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කිරීම අනිද්දා (10 ) එනම් වෙසක් පුන්පොහෝ දින සවස 7 ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ. එම තොරණ 14වැනිදා දක්වා මහජන ප්‍රදර්ශනයට විවෘතය.