
පැහැර ගැනිමට ලක් වූ බවට
ව්‍යාපාරික ස්ථානය වෙත පැමිණෙමින් සිටියදී අතුරුදන්වී ඇති බවත් වාර්තා විය.
පෙරේදා දින (03) සිට ඔවුන් අතුරුදන්ව ඇති බවට පොලිසියට පැමිණිලි කර තිබියදී ඊයේ පස්වරුවේ පුද්ගලයෙකු පැහැර ගැනිමට ලක්වු තරුණයාගේ ජංගම දුරකතනයෙන් දරුවාගේ
පියාට ඇමතුමක් දී දෙදෙනාම නිදහස් කිරිමට රුපියල් ලක්ෂ 30 කප්පම් මුදලක් ඉල්ලා ඇති අතර
පසුව දරුවාගේ පියා විසින් එම කප්පම් මුදල රුපියල් ලක්ෂ 10 දක්වා අඩු කරගෙන ඇති බවද කියැවිණි.