ඇමති ජෝන්ගේ කුණුහරුප වලට එරෙහිව මධූෂා මධූ උද්ඝෝෂණයේ
පසුගියදා ඇමති ජෝන් අමරතුංග මාධ්‍යෙව්දියෙකුට පරුෂ වචනයෙන් බැණ තර්ජනය කිරීමට එරෙහිව ඊයේ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවති විරෝධතාවයට මධූෂා රාමසිංහ,මධුමාධව අරවින්ද ඇතුළු පිරිසස් එක්ව සිටි අයුරු ඡායාරූප එකතුව පහතින්
http://www.gallery.gossiplankanews.com/news/protest-against-john-amaratunga.html
Pix By -Suren Abeysundara