ජයන්ත චන්ද්‍රසිරිගේ අලුත්ම චිත්‍රපටය ‘ඝරසරප‘ මුහුරත් උළෙල 
 ප්‍රවීණ සිනමාවේදී ජයන්ත චන්ද්‍රසිරි අලුතින්ම නිර්මාණය කළ චිත්‍රපටය ‘ඝරසරප‘ නමින් ළඟදීම රූගත කිරීම ඇරඹේ. එහි නිෂ්පාදනය සිදු කරන්නේ ඉසුරු චිත්‍රපට වෙනුවෙන් අර්ජුන් කමලනාත්ය. ඒ පිළිබඳ මුහුරත් උළෙල පසුගියදා පැවති අවස්ථාවේ ඡායාරූප එකතුවක් පහතින්
http://www.gallery.gossiplankanews.com/film/sarasarapa-film-muhurath-ceremony.html
Pix By -Aruna Shantha Photography