
මහින්ද ටෙලිෆෝන් ටැප් කරපු කාලෙ
තාත්තා රහස් කතා කළේ වයිබර් එකෙන්
මාත් කෝල් අරන් දුන්නා
- චතුරිකා සිරිසේන
පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රිපාල සිරිසේන ජනපතිවරණයට ඉදිරිපත් වන්නට පෙර පැවති රහස් කතා මහින්ද රජයේ තියුණු බුද්ධි අංශවලටද හොරෙන් සාර්ථකව සිදු කිරීම ගැන පසුගිය කාලයේ කථාබහක් ඇති විය. චතුරිකා සිරිසේන
ලියූ ජනාධිපති තාත්තා පොතෙන්
තමන්ද ඇතැම් අවස්ථාවල තාක්ෂණය නුහුරු තාත්තාට වයිබර් හරහා දුර ඇමතුම් ලබාගැනීමට උදව් කළ අයුරු ගැන ඇය එහිදී සිහිපත් කර තිබෙන්නේ පහත පරිදිය.

