පච්ච කෙටූ බොඩි ෆිට් තරුණයා
මෙත් බෝ සෙවනේදී පැවිදි දිවියට
තරුණ කාලයේ සිදු කරන වෛවාරණ මෝස්තර සියල්ල කරන ලද පච්චයද සහිතව සිටි තරුණයෙකු පසුගියදා ගාල්ල මෙත් බෝ සෙවණ භාවනා මධ්‍යස්ථානයේදී පැවිදි දිවියට පිවිසියා.
සඟ සසුනට ඇතුළත් වන්නාවූ අය අතිශය චාම් පෙනුමැති මොස්තර නැති අය යයි පවතින සමාජ ආකල්පයට වෙනස් අර්ථ කථනයක් සපයමින් ඇඟ හදාගෙන පච්ච කොටාගෙන
සිටි
පහත පළවන්නේ එම අවස්ථාවේ ඡායාරූප කිහිපයකි.