මුදල් අමාත්‍යාශයට
විශේෂයෙන් ත්‍රිරෝද රථවලට කල්බඳු සමාගම්වලින් කෙරෙන අසාධාරණකම් කර්මාන්තය පවත්වාගෙන යාමට විශාල බාදාවක් බව සහ අමාත්යගයට කොතෙකුත් පැමිණිලි කළක් මෙනෙත් සාධාරණ විසඳුමක් නොලැබුණු බව ද කීය.මේ නිසා එම සමාගම්වලින් කෙරෙන අසාධාරණකම්වලට එරෙහිව ලබන සඳුදා (28) මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීමට තීරණය කර තිබෙන බව ද පැවසීය.
ලක්ෂ 10ක් වන ත්‍රිරෝද රථ රියැදුරන්ගෙන් යැපෙන සංඛ්‍යාව ලක්ෂ 50 පමණ බවත් මෙම ගැටලු සඳහා ක්ෂණික විසඳුමක් දිමට රජය අපොහොසත් වුවහොත් ලබන මැතිවරණයේ දි මෙම ඡන්ද ප්‍රමාණය රජයට එරෙහිව පාවිච්චි කරන බවත් ඒ මහතා වැඩිදුරටත් කීය