2017 සාමාන්‍ය පෙළ විභාගයෙන්
පළවෙනියෝ 6 යි දෙවැනියෝ 9 යි


ඊයේ රාත්‍රී නිකුත්වූ 2017 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව මින් පෙර සිදු නොවූ ලෙස ප්‍රථම ස්ථාන 6 ක්ද දෙවන ස්ථාන 9 ක්ද වාර්තාවී තිබේ.
ප්‍රථම ස්ථාන දිනා ගත් හය දෙනා අතුරින් 5 ක්ම සිසුවියන් වන අතර රත්නපුර සීවලියේ එක් සිසුවෙකු පමණක් සිටී. එම සිසුවියන් අතරින් දෙදෙනෙක්ම ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ
ඉගෙනුම ලබන්නන්ය.

විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියට පිවිස නිවැරදි විභාග අංකය අතුළත් කිරීමෙන් ප්‍රතිඵල ලබා ගත හැකිය.
මුල් ස්ථාන ගත් සිසුන්ගේ නාම ලේඛනය පහත දැක්වේ.