අභාවප්රාප්තවූ බව සංවේගයෙන් දැනුම් දෙමු.
ජාතික රූපවාහිනියේ සේවයෙන් පසු ඔහු ස්වර්ණවාහිනී නාලිකාවට සම්බන්ධ වූ අතර පසුව ඩයලොග් ටීවී හා එක්වී වාර්තා වැඩසටහන් සඳහා වෙන්වූ මෙම නාලිකාව කරගෙන ගියේය.
ඊට අමතරව එච්ටීවී ඇකඩමි නමින් රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදනය සම්බන්ධ පාඨමාලාවක් පවත්වා යමින් සිය දැනුම නව පරපුර වෙත බෙදාදුන් අයෙකු ද විය.
ඔහු දිවයිනේ ප්රමුඛ පෙළේ මාධ්‍ය පාඨමාලාවල දේශකයෙකු ලෙසද එක්වූ අයෙකි.
අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.
1990 දශකයේ ඔහු 9.05 වැඩසටහන් ඉදිරිපත් කළ හැටි පහතින්