මාස 18 ක වැනි කාලයක් තුළ
පවත්වා ගිය මෙම පිටුව ජනතා ප‍්‍රතිචාර අනුව මේ ආකාරයට ඉහළට පැමිණ තිබෙන අතර් ලක්ෂ 10 ක් පසු කළ පළමු ශ‍්‍රී ලාංකික දේශපාලනඥයා වන්නේ ඔහුය.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ පිටුව තවමත් නම ලක්ෂ අනූ හත් දහසේ සීමාවේ සිටින අතර එය ආරම්භ කර වසර 9 ක් ගතවී ඇත.