තවත් මාස කිහිපයකට පමණක් ඇමරිකාවේ ජනපති පදවිය උසුලන බරක් ඔබාමා වසර 8 කට පසු ලබන ජනවාරියේ සිටි විශ්‍රාම ලබනවා. ඔහුගේ නිල ඡායාරූප ශිල්පී පෙටේ සුසා මේ ධූර කාලය තුළ ජනපතිවරයාගේ ඡායාරූප මිලියන 2 ක් ලබාගත් බව පවසා තිබෙනවා.
ඔහු ලබාගත් විශේෂ ඡායාරූප කිහිපයක් ඔහු පසුගියදා මාධ්‍ය වෙත එළිදැක්වුවා.එම එකතුව පහතින්