ලෝකය පුරා ජනප‍්‍රිය මැක්ඩොනල්ඞ් බර්ගර් මීල් සිරුර තුළ දිරායාම ප‍්‍රමාදවීම පිලිබඳ මේ දිනවල ඇමරිකාවේ සෞඛ්‍ය අංශ වල කථාබහක් ඇතිව
තිබේ. මේ සම්බන්ධයෙන් විවිධ අය අදහස් දක්වන අතරේ ඇත්තටම එම ආහාර සිරුර තුළට ඇතුළුවූ පසු කුමක් වේද යන්න පෙන්නුම් කරන්නට ජූස් හදන යන්ත‍්‍රයකට එම ආහාර යොමුකර පිටතට එන ඒවා නිරීක්ෂණය කරන්නට පිරිසක් කටයුතු කර ඇත. මේ ඒ පිලිබඳ වීඩියෝවයි