ඉඩම් ගොඩකිරීමේ නීති විරෝධී ක්‍රියාවක් වැටලීමට ගිය මධ්‍ය පළාත් ආන්ඩුකාරිනී නිලූකා ඒකනායක මහත්මියගෙන් එම වරදට සම්බන්ධ පුද්ගලයා කවුද නම මොකක්ද ආදී ලෙස ප්‍රශ්න කරද්දී ඇය ඔහුට තදින් පිළිතුරු සැපයූ ආකාරය දැක්වෙන වීඩියෝව පහතින්