විවාහ උත්සව සැලසුම් කරන මනාල මනාලියන්ට වැදගත්වන තොරතුරු ලබාදීමේ සේවාවක් පසුගියදා කොළඹ 5 දී ආරම්භ වුණා. ‘වෙඩින් ඉන්ෆොර්මේෂන් සෙන්ටර්’ නමින් ඇරඹි එම ආයතනයේ සංකල්පය මංගල උත්සව සැලසුම්කරු ජනක මාවැල්ලගේගේය. එම සමාරම්භක උත්සවයට ලංකාවේ නමගිය මංගල සේවා සපයන්නන් රැසක් එක්ව සිටි අතර ජනකගේ උපන්දිනයද එදින සමරා තිබුණි.
http://www.gallery.gossiplankanews.com/event/launch-of-wedding-information-centre.html
Pix By - Suren Abeysundara & Editing Table