හෂිනි ගෝනගල යුග දිවියට
ප‍්‍රකට නර්තන ශිල්පිණී හෂිනි ගෝනගල ඊයේ කොළඹ සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලයේදී විවාහ දිවියට එළැඹුණා. ඇය අතගත්තේ අර්ජුනයි. සිරස ඩාන්සින් ස්ටාර් තරගාවලිය නිසා හෂිනි කාලයක් ජනප‍්‍රියව සිටියා. විවාහයෙන් අනතුරුව ඇය විදේශගතව පදිංචියට යන්නට සූදානම් වන බවට ආරංචි පළව ඇත.
http://www.gallery.gossiplankanews.com/wedding/hashini-gonagala-wedding.html
Pix By - Dimitri Crusz, Bridal Dresser - Michael Wijesuriya,Florist - The Wedding Flowers ,Cake Structure - Jerome from FAB,Wedding Planner – Eventz N Trendz