යූරෝපයේ ලාංකිකයන් රැසක් එක්කරවූ එංගලන්ත ක‍්‍රිකට් සැනකෙළිය  2016
බි‍්‍රතාන්‍යයේ වෙසෙන ශ‍්‍රී ලාංකිකයන් ඉගෙනගත් ලංකාවේ පාසල්වල ආදි ශිෂ්‍ය සංගම් එකමුතු විසින් සංවිධානය කරන ක‍්‍රිකට් සැණකෙලිය පසුගියදා එංගලන්තයේ එසෙක්ස්හිදී පැවැත්වුණා. යුරෝපයේ සිටින ශ‍්‍රී ලාංකිකයන්ගේ විශාලතම සැණකෙළිය ලෙස සැලකෙන මෙයට අයර්ලන්තය, ඉතාලිය, ප‍්‍රංශය ඇතුළු යුරෝපිය රටවල් වල වෙසෙන ශ‍්‍රී ලාංකිකයන් රාශියක් එක්වුණා.
http://www.gallery.gossiplankanews.com/event/sri-lankan-festival-of-cricket-in-uk-2016.html
Pix By – Prasad Fernando , Coordinated By –Lanka Thilina