ඊයේ පවත්වන්නට යෙදුණ විවාහ මංගල උත්සවයකදී පසුගිය කාලයේ වෙන්ව ගිය නිසා
ආන්දෝලනයක් ඇති කළ අතුල අමායා යුවළ නැවත එක්වන්නට හැකිවූ බව කලා ලෝකයෙන් වාර්තා වෙනවා.
මෙම විවාහ මංගල උත්සවය පැවතියේ ස්වර්ණවාහිනී නිවේදිකාවක වන ලක්මි පෙරේරා හා ඉෂාර අතරයි. කලාකරුවන් රැසක් සහභාගීවූ මෙම උත්සවයට අතුල අධිකාරි මෙන්ම අමායා අධිකාරිටද ඇරයුම් ලබා තිබුණ අතරම ඔවුන් දෙදෙන වැළඳගෙන ඡායාරූප වලට පෙනී සිටීමද විශේෂත්වයක් වුණා. මෙම උත්සවයට මන්ත‍්‍රී ජොන්ස්ටන් ප‍්‍රනාන්දුද එක්ව සිටියේය.
පහත පළවන්නේ එම ඡායාරූපයි.
http://www.gallery.gossiplankanews.com/wedding/lakme-pereras-wedding.html
Pix By -Indika Prabath Weerasinghe & Suren Abeysundara