යුද හමුදාපති ලූ‍තිනන් ජෙනරල් ක‍්‍රිෂාන්ත ද සිල්වා මහතාගේ නිල කාලය තවත් වසරකින් දීර්ඝ කරන්නට රජය තීරණයව කර තිබේ.
හමුදා ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් ජයනාත් ජයවීර දන්වා සිටියේෙ ජනාධිපති
මෛත‍්‍රීපාල සිරිසේන මහතා යුද හමුදාපති ජෙනරල් ක‍්‍රිෂාන්ත ද සිල්වා මහතාගේ සේවා කාලය මේ මස 22 වන දා සිට තවත් වසරකින් දීර්ඝ කර තිබෙන බවයි.