රයිපලයක් අතැති අලූපැහැ ඇඳුම් ඇඳගත් නාඳුනන පුද්ගලයෙකු සාප්පු සංකීර්ණයට ඇතුළුවී මෙම පඟාරය එල්ල කර පළාගොස් තිබේ. මියගිය තිදෙනාම කාන්තාවන් වූ අතර පිරිමි දෙදෙනෙකු තුවාල ලැබුවා. ප්රහාරය සිදුවූයේ සිකුරාදා ඇමරිකානු වේලාවෙන් සවස 7 ට පමණය.
මෙය ත්රස්තවාදී ක්රියාවක් ලෙස සැකයට භාජනයවී ඇති අතර ඒ ගැන පරීක්ෂණ පැවැත්වෙයි.