එක්සත් ජාතීන්ගේ 71 වන මහ මණ්ඩල සැසිවාරයට සහභාගී වූ රාජ්‍ය නායකයින් වෙනුවෙන් ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා මහතා විසින් පිරිනමන ලද රාත්‍රී භෝජන සංග්‍රහයට විශේෂ ඇරයුම් ලැබූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  මහතා ඔබාමා යුවළ සමග ඡායාරූපයකට පෙනී සිටියේය. මෙවර එක්සත් ජාතීන්ගේ
සම මණ්ඩල සැසිවාරය

ඇමෙරිකානු ජනපති වශයෙන් බැරැක් ඔබාමා සහභාගිවන අවසන් සැසියයි.
ඇමරිකානු ජනපතිවරණය ලබන නොවැම්බරයේදී පවත්වන අතර එහිදී හිලරි හෝ ට්‍රම්ප් ජනපතිවරයෙකුට එරට භාර වනු ඇත.