දිවයාමේදී 60 හැවිරිදි කාන්තාවකට හෘදයබාධය වැළඳී පසුව මිය ගොස් තිබේ.
තව ත් 11 දෙනෙකු තුවාල ලබා තිබේ.
මිය ගොස් ඇත්තේ, කිරිඇල්ල, උඩකිඇල්ල ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි. ඇගේ මියයාමට මෙම කලබලය හේතුවූයේ නැති බවටද මතයක් පවතී.
තුවාල ලැබූ පුද්ගලයින් 11 දෙනෙකු රත්නපුර මහ රෝහලට ඇතුළත් කර තිබේ.
සිද්ධිය අවස්ථාවේ වීඩියෝවක් පහතින්