වීදි සුනඛයින්ගේ ලෙඩ රෝග ගැන වදවෙන අය අඩුය. ඇතැම් විට පාරේ වාහන වලට හසුවී අඬු කඩාගත් පසු උන් ජීවිත කාලයම විඳවන්නේ දුටුවන්ට දුක ඇති කරමිනි. මේ සතුන් වෙනුවෙන් ඉදිරිපත්වූ සත්ව රෝහලක් රුමේනියාවේ පිහිටා ඇත.Adăpostul Speranța නමැති එම ආයතනය වීදි සුනඛයින්ට


රෝද පුටු හා රෝද ආධාරක ලබාදීමේ ව්‍යාපෘතියක් අරඹා ඇත. ඒ සදහා පුද්ගලික ධන පරිත්‍යාග සිදු කරන ලෙස එම රට වැසියන්ගෙන් ඔවුන් ඉල්ලා තිබෙන අතර මේ වනවිට එම වැඩ පිළිවෙල සාර්ථකත්වයට පත්ව ඇත. එම රෝහලේ රෝද ආධාර ලැබුණ සුනඛයින්ගේ ඡායාරුප කිහිපයක් පහතින්