ඉස්ලාම් භක්තිකයන්ගේ “හජ්“ සැමරුම නිමිතිකරගෙන එම ජන කොටස් වැඩි වශයෙන් සිටින රටක් වන බංගලාදේශයේ දහස්ගණනින් සතුන් ඝාතනය කර  ඇති අතර එරට පැවති වැසි සහිත කාලගුණය සමග ගං වතුර ලෙස ජලයට සතුන්ගේ රුධිරය මුසුවී රතු පැහැයෙන්


 වීදි බොහොමයක් යටවී තිබෙන ඡායාරූප මෙහි දැක්වේ. මොහම්මඩ්පුර්, මිර්පුර්, ශ්‍යාමෝලී, උත්තර, දහන්මොන්ඩී, නිකෙටොන් ප්‍රදේශවල මෙම තත්වය පැවති බවද වාර්තා වෙයි.