නිල සංචාරයක් සදහා මෙරටට පැමිණි එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහ ලේකම් බෑන් කී මුන් මහතා ඊයේ (01) පස්වරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු විය.