භාරත ලක්‍ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වූ චමින්ද රවී ජයනාත් නොහොත් දෙමටගොඩ චමින්ද දැනට පල්ලෙකැලේ දුම්බර සිර කඳවුරේ රඳවා සිටින නමුත් ඔහුට විරුද්ධව
නඩු ගණනාවක් විභාගවෙමින් පැවතීම නිසා

ඔහු උසාවි ගෙනයාමට අධික වියදමක් දරන්නට බන්ධනාගාර දෙපාර්තමේන්තුවට සිදුවන නිසා මහර බන්ධනාගාරය වෙත මාරු කිරීමට තීරණයකර ඇතැයි වාර්තාවනවා. චමින්ද වැලිකඩ බන්ධනාගාරයේ සිට පසුගිය 09දා අලූයම දුම්බර පිහිිටි බෝගම්බර බන්ධනාගාරය වෙත ගෙනවිත් තිබුනේ ඔහු වැලිකඩ තැබුවොත් පැරණි මිතුරන් ඔහුට සලකන්නට සූදානමින් සිටි නිසාය.