ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දිනේෂ් චන්දිමාල් ඊයේ පැවැති වෙළෙඳ සේවා ක්‍රිකට් තරගයක් අතරතුරදී ආබාදයකට ලක්ව තිබේ.

චන්දිමාල්ගේ දකුණු අතෙහි ඇඟිල්ලක් මෙලෙස ආබාධයකට ලක්වූ අතර මේ වන විට ශල්‍යකර්මයකට ලක් කොට
පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබයි. එම අවස්ථාවේ ඡායාරූප ඔහු සමාජ මාධ්‍ය වෙත එක්කර තිබුණි.