මරණ දඬුවම නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාගේ සුවදුක් විමසීමට ජනසෙත පෙරමු‍ණේ නායක පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් ඊයේ වැලිකඩ බන්ධනාගාරයට ගොස් නැවත ඇවිත් මාධ්‍ය අමතා කියුවේ ඔහු ඇතුළෙ සුවෙන් ඉන්නවා කියාය.
එම විස්තරය පහතින්