විවේචන වලට පිළිතුරු දෙන සංවාද වැඩසටහන් පවා එම නාලිකාව ඔස්සේ විකාශය විය.
ඒවායේදී පැවසුනේ මෙම කටයුත්ත වෙනත් නාලිකාත් කරන නමුත් ඒවා කල් ඇතිව කියා කරන්නේ නැති බවකි. ඒ නිසා දැන් අලුතින් මේ ගැන ප්‍රචාරය කරන අයිටීඑන් නාලිකාව
‘ළමා මනසට ගෝචර නොවන වැඩසටහන් පිළිබද ප්‍රෙක්ෂකයින් දැනුවත් කරලීමේ ජාත්‍යන්තර ආචාර ධර්මය අපි ලාංකේය ටෙලිවිෂනයට හදුන්වාදෙන්නෙමු‘ ලෙසයි.
ඒ අනුව එම වැඩසටහන නවතා නොමැති අතර විකාශය අරඹන්නට ඔවුන් සූදානම් බවද දන්වා ඇත.
පහත පළවන්නේ අලුත් සහ පැරණි දැන්වීම් දෙකයි.
මේ ගැන ගොසිප් ලංකා පෙර ලිපිය
මෙතැනින්
අලුත් දැන්වීම
පරණ දැන්වීම