ඔහුගේ සංචාරයට එරෙහිව ඊයේ (01) මැලේසියාවේ කොටි හිතවාදී දෙමළ සංවිධාන මෙහෙයවූ විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වුණා
අද දිනයේදීද එල් ටී ටී ඊ ඩයස්පොරාව විසින් සමුළුව පැවති ස්ථානය අවට විරෝධතා සංවිධානය කොට ඇති අතර මහින්ද පැමිණි නිසා සමුළුවට විශේෂ ආරක්ෂාවක් සපයන්නටද සිදුව තිබෙනවා..