මැලේසියාවේ සංචාරය නිමකර හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අද උදෑසන කටුනායක ගුවන් තොටුපළින් පිටතට පිවිසි අවස්ථාවේ විශාල පිරිසක් ජාතක ධජ අතැතිව ඔහු පිලිගන්නට ගොසින් සිටියා.