හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ළගදීම බිහිවන ඒකාබද්ධ විපක්ෂ පිලේ සලකුණ සුදු නෙළුම බවට ස්ථිර ළුී තිබේ.

ඉදිරියේදී බිහිවන පක්ෂයේ ලාංඡනය සුදු නෙළුම

බව ස්ථිර වුවත් නම සම්බන්ධයෙන් යෝජනා කිහිපයක් මතුව ඇති නිසා තවම අවසන් නිගමනයකට එළැඹ නැත.
 ඒකාබද්ධ විපක්ෂයේ පළාත් පාලනආයතන නියෝජිතයන්ගේ සන්ධානයේ කැඳවුම්කරු උදේනි අතුකෝරළ මේ ගැන මාධ්‍ය දැනුවත් කර තිබෙන අතර ඔහු පවසන්නේ මෙම පක්ෂය තැනීම කිසිසේත් වෙනසකට ලක් නොවන බවත් පක්ෂයේ නම ඉදිරි දෙසතිය තුළදී ප්‍රකාශයට පත් කරන බවත්ය.