නදීෂා බතීෂ වෙඩින් එකට පෙර දඹුලු ගිහින්
අද සැප්තැම්බර් 8 විවාහ ගිවිස ගැනීම සිදු කරන ප්‍රකට නිළි නදීෂා හේමමාලි විවාහයට පෙර ලබාගත් ෆොටෝ ෂූට් එකක් මේ සමග පළවේ. ඇය අතගන්නේ ව්‍යාපාරිකයෙකු හා පැරණි ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන බතීෂ ද සිල්වා සමගයි. ඔවුන්ගේ විවාහ උත්සවය තව නොබෝ දිනකින් පවත්වන්නට නියමිත අතර අද ගිවිස ගැනීම පුද්ගලික උත්සවයක් ලෙස පමණක් නිවසේ පවත්වන්නට කටයුතු යොදා ඇත.
http://www.gallery.gossiplankanews.com/wedding/nadeesha-hemamali-wedding-pre-shoot.html
Pix By -Dark Room