කොමොඞ් එකක් මහජනයා සදහා විවෘත කර තිබේ.
ඉතාලියානු නිර්මාණ කරු මවුරිසෝ කැටලන් නැමැත්තෙකු විසින් නිර්මාණය කරන්නට යෙදුණ මෙම කොමොඩය එම කෞතුකාගාරයේ 4 වන මහලේ තබා ඇත.
ඇමරිකානු වාර්තා සදහන් කරන්නේ අලෙවි ප‍්‍රවර්ධන උපායක් ලෙස කොමොඞ් එකක් පෙන්වමින් කෞතුකාගාරයට සෙනග ගෙන්වා ගන්නට සොලමන් ආර් ගගන්හයිම් සමාගම කටුයුතු කර ඇති බවයි.